නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් මරුට

Wednesday, 01 December 2021 - 11:04

වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (30) රාත්‍රී කාලයේදී එම ගින්න à·„à¶§ ගෙන ඇති à¶…à¶­à¶» පිළිස්සුම් තුවාල ලැබු 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට à¶´à¶­à·Šà·€ ඇතැයි පොලීසිය පවසයි. à¶…දාළ නිවසෙහි කාමරයක් තුළ ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් à¶‘à·„à·’ වහලය පිළිස්සී නිවස තුළට කඩා වැටී ඇත. à¶‘හිදී නිවසේ කාමරයේ නිදා සිටි දැරිය ගින්නට හසුවී පිළිස්සී ඇතැයි පොලීසිය පවසයි. à¶‡à¶ºà¶œà·š මිත්තණිය සහ වයස අවුරුදු 13à¶šà·Š සහෝදරිය අසල කාමරයක නිදා සිට ඇති à¶…à¶­à¶», ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරාගෙන à¶…à¶­à·’ à¶¶à·€ ද පොලීසිය පවසයි. à¶‘ම සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය විසින් මාතර ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න මැඩපවත්වා ඇති à¶…à¶­à¶» ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති à¶¶à·€ වාර්තා වේ. à¶´à·œà¶½à·“සිය පවසන්නේ, එම නිවසේ à¶­à·’à¶¶à·” ගෑස් සිලින්ඩරයට, ගෑස් උඳුනට හෝ වෙනත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බවය. à¶’ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී ගින්න ගෑස් ආශ්‍රිත සිදුවීමක් හේතුවෙන් à·„à¶§ ගෙන නොමැති බවට නිරීක්ෂණය වු à¶¶à·€ ද පොලීසිය සඳහන් කරයි. à·ƒà·’ද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරීමට නියමිතය. à·ƒà·’ද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

16


සියලු දේශපාලඥයෝ ජාතිà¶...
Sunday, 16 June 2024 - 14:38

ජාතිවාදය වෙනුවට ජාති...Read More

වැල්වැටිතුරෙයි,සින්à...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් à¶šà·’à...Read More

ඉඩම් ඔප්පු සහ à¶´à¶­à·Š ඉරු à¶...
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ à¶´à¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?